| Name | Modified | Size | Downloads / Week |
|---|---|---|---|
| English Sinhala Dictionary_Uni.mobi | 2017-11-12 | 6.4 MB | |
| English Sinhala Dictionary_PV.mobi | 2017-11-12 | 4.2 MB | |
| Readme.txt | 2017-11-12 | 1.7 kB | |
| Totals: 3 Items | 10.5 MB | 0 |
මෙම ශබ්දකෝෂය සංස්කරණ දෙකකින් යුක්තය. 1) English Sinhala Dictionary_Uni.mobi 2) English Sinhala Dictionary_PV.mobi පළමු ගොණුව යුනිකේත සංස්කරණය (Sinhala unicode version) වන අතර, දෙවැනි ගොණුව Singlish සංස්කරණයයි (phonetic version). සිංහල යුනිකේත සංස්කරණය භාවිත කිරීමට නම් ඔබේ කින්ඩ්ල් රීඩරයට iskolapotha සිංහල යුනිකේත ෆොන්ට් ගොණුව ස්ථාපනය කල යුතුයි. (නිවැරදි තාක්ෂණික දැනුමකින් තොරව එසේ කිරීම අනුමත කල නොහැක.) සිංග්ලිෂ් ලෙස සැකසූ ශබ්දකෝෂය භාවිත කිරීමට එවැනි කිසිවක් කල යුතු නොවන අතර English Sinhala Dictionary_PV.mobi ගොණුව සාමාන්‍ය අනෙකුත් PDF, Epub, mobi ආදී ගොණුවක් කොපි කරන ලෙසින් ඔබේ කින්ඩ්ල් රීඩරයට කොපි කරන්න. එවිට කින්ඩ්ල් රීඩරය එය ශබ්දකෝෂයක් ලෙසින් හඳුනාගනු ඇත. කින්ඩ්ල් රීඩරයට පිවිස එහි Settings > Language and Dictionaries තුලට පිවිස 'English-Sinhala Dictionary' යන්න ප්‍රධාන ශබ්දකෝෂය ලෙස තෝරන්න.